දේශීය

කොරෝනා නීති කැඩූ සම්බාහන මධ්‍යස්ථාන වටලයි

(UTV | කොළඹ) –  පොලිස් මෙහෙයුමක දී සම්බාහන මධ්‍යස්ථාන 133ක් පරීක්ෂා කර ඇත්තේ පෙරේදා (04)සවස සිට ඊයේ (05)අලුයම දක්වා පැය 9ක කාලයක් තුලදී ය.

එම මෙහෙයුමේදී සමාජ ශාලා 47ක් සහ ඔට්ටු මධ්‍යස්ථාන 105ක් ද වටලා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එහෙදී නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 75 දෙනෙකු සහ එම ආයතනවල කළමනාකරුවන් සහ සේවකයින් ද අමුත්තන් 50 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

Related posts

යහපත් ජීවන රටාවකට මග, කිතුදහම පෙන්වා දෙයි

Mohamed Dilsad

සීනි, පරිප්පු, අල, ලූණු මිල පහළට

Mohamed Dilsad

බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR වාර්තා අද

Mohamed Dilsad

Leave a Comment