දේශීය

බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR වාර්තා අද

(UTV | කෝවිඩ් -19) – බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා අද (24) නිකුත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අංශ සදහන් කළේ එම ප්‍රදේශයේ පුද්ගලයින් 142 කගේ පරික්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.

Related posts

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට ගිය සජිත්ට පොලිසියෙන් බාධා

Mohamed Dilsad

IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩුවෙයි

Mohamed Dilsad

කෙහෙළිය රෝහල් ගත වෙයි

Mohamed Dilsad

Leave a Comment