දේශීය

කෙහෙළිය රෝහල් ගත වෙයි

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණි.

Related posts

මත්දුව්‍ය මර්ධනය කරන බවට සංදර්ශන පවත්වන ආණ්ඩුව, සමාගම් 06කට ගංජා වවන්න, අක්කර 66ක් දීලා – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම අද (10) දවල් 12ට අවසන්

Editor O

‘බලයට පැමිණි රහස’ ජනාධිපති හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment