දේශීය

ලබන 14 තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණයේ නඩු විභාග නවතී

(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ අද (06) සිට ලබන 14 වැනිදා දක්වා නඩු විභාග නොපැවැත්වීමට තීරණය කර ඇත.    

පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත් නීතිඥවරුන්ගේ ඉල්ලීම මත අත්‍යවශ්‍ය නඩු විභාග පමණක් පැවැත්වීමටත් තීරණය කර ඇති බව ද වාර්තා වේ.

 

Related posts

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

නිදහස් උත්සවයේ වැසිකිළි සඳහා ලක්ෂ 142ක් – සිවිල් සංවිධාන

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරයාගේ සිද්ධියේ පොලිස් නිලධාරියාට ඇප….

Editor O

Leave a Comment