Trending Newsඑසැන පුවත්දේශීය

කථානායක හිස් වැස්මට, පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ වෙච්ච දේ

දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක අශෝක රන්වල මහතා පැළඳ සිටි හිස් පළඳනාවේ පහළ කෙළවර දෙක එකට එක් වී තිබුණේ අත් වැරදිමකින් බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබේ. එය හිතා මතා කරන ලද දෙයක් නොවන බවත් අතපසුවීමකින් එලෙස සිදුව තිබූ බවත් පසුව එය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලද බවත් හෙතෙම සඳහන් කර ඇත.

හිස් පළඳනාවේ පහළ කෙළවරවල් දෙක යා කිරීමට කිසිදු බොත්තමක් එහි නොතිබෙන බවත් එම දෙකළවර විවෘතව පැවති යුතු බවත් හෙතෙම සඳහන් කරයි. නව පාර්ලිමේන්තුව ආරම්භක දිනයේ දී නව කථානායකවරයාගේ හිස් පළඳනාව එකට එක් වී තිබීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවිධ අදහස් පළවෙමින් තිබේ.

Related posts

අද විදුලි කප්පාදු කාලසටහන

Mohamed Dilsad

Geoffrey Aloysius and others produced at court

Mohamed Dilsad

Secretary of National Police Commission removed

Mohamed Dilsad

Leave a Comment