දේශීය

මැතිසබෙත් සීමාවන ලකුණු

(UTV | කොළඹ) – කොරෝනා අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට හෝ දෙකකට සීමා කිරීම කෙරෙහි එහි ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.    

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසාන තීරණය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  හෙට පෙරවරු 9.30ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ගන්නා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් ලබන මස 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ.

 

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

Mohamed Dilsad

කොවිඩ් දෙවන් රැල්ල ගැන හමුදාපතිගෙන් අනාවරණයක්

Mohamed Dilsad

කොළඹ මහල් නිවාස අගුළු දැමෙන කාලය දිගු වෙයි

Mohamed Dilsad

Leave a Comment