දේශීයප්‍රමුඛ පුවත 1

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

( UTV | කොළඹ ) – මේ වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (16) පැවැත් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන අකාරයට පෙරවරු 8.30 අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන්මාතලේනුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදී ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි.

Related posts

නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කල සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද

Mohamed Dilsad

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment