දේශීය

මැතිසබෙත් සීමාවන ලකුණු

(UTV | කොළඹ) – කොරෝනා අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට හෝ දෙකකට සීමා කිරීම කෙරෙහි එහි ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.    

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසාන තීරණය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  හෙට පෙරවරු 9.30ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ගන්නා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් ලබන මස 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ.

 

Related posts

පෘථිවියට ආසන්නයෙන් අනතුරුදායක දැවැන්ත උල්කාවක්

Mohamed Dilsad

හරීන්ගේ Torch එක නිසා සභාව උණුසුම් වෙයි

Mohamed Dilsad

පවතින ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි [LETTER]

Mohamed Dilsad

Leave a Comment