විදෙස්

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට ප්‍රභල භූමි කම්පාවක්

(UTV | ඉන්දියාව) – අද පෙරවරුවේ ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ ඒකක 06.04 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇත.   

එහි වයඹ දිග කොටසේ මෙන්ම උතුරු බෙංගාලයටද එම කම්පන තත්වය දැනී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

භූ චලනය හමුවේ සිදුවූ ජීවිත හානි හෝ තුවාල සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතත් ගොඩනැගිලි රැසකට සුලු හානි සිදුවී ඇති බව ද එම වාර්තාවල සඳහන්.

 

 

 

Related posts

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

අගමැති බොරිස් ජොන්සන්ගේ යෝජනාව පරාද වෙයි

Mohamed Dilsad

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment