දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමේ

(UTV | කොළඹ) – කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා එහි පිටවීමේ දොරටුව පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇත.   

සාමාන්‍ය රථවාහනවලට පෙරවරු 6.00 සිට එම කොට්ටාව අධිවේගී මාර්ගයෙන් පිටවිය නොහැකි යි.

බස් රථවලට සහ ගිලන් රථවලට පමණක් එයින් පිටවිය හැකිය.

දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකියාව පවතින අතර , කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරේ.

Related posts

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

Mohamed Dilsad

දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

වැටි වැටී ගල්වැටිය තරණය කරන සංචාරකයෝ

Mohamed Dilsad

Leave a Comment