දේශීය

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කරයි

(UTV| කොළඹ) – දිස්ත්‍රික්ක තුනකට අයත් නගරසභා බල ප්‍රදේශයක් සහ ග්‍රාමසේවා නිලධාරී වසම් 5 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.  

මේ අනුව වැල්ලවායේ, වැල්ලවාය නගරසීමා ප්‍රදේශය, වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක යන ග්‍රාම නිලධාරී වසම්වලට මේ මොහොතේ සිට සංචරණ සිමා පනවනු ඇති.

බුත්තල රහතන්ගම ග්‍රාමනිලධාරී වසමටත් උහන කුමරිගම ග්‍රාමනිලධාරී වසමටත් සංචරණ සීමා පනවනු ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ සංචරණ සිමා පනවා ඇත්තේ අලුගොල්ල ග්‍රාමනිලධාරී වසමටයි.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ උහන, කුමාරිගම ග්‍රාම නිළධාරී වසමද මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.

 

Related posts

08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන්

Mohamed Dilsad

රන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයි

Editor O

ක්‍රිකට් පිත්තකින් පහර දී සැමියාව ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment