විදෙස්

අගමැති බොරිස් ජොන්සන්ගේ යෝජනාව පරාද වෙයි

(UTV|බ්‍රිතාන්‍ය) – යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී තිබේ.

අග‍්‍රාමාත්‍යවරයාගේ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 20කට වැඩි පිරිසක් ඡන්ද විමසීමේදී ඔහු ගෙන ආ මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

අදාළ යෝජනාව සම්මත කර ගැනීමේ පළමු අදියර ලෙස මෙය සැලකේ.

මෙම යෝජනාව පරාජයට පත් වුවහොත් නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් සම්මත කිරීමට අපේක්‍ෂා කරන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසීය.

බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කිරීමට එරට විපක්‍ෂයේ කණ්ඩායම් සැලසුම් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයට

Mohamed Dilsad

පපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

තෙවන කොවිඩ් රැල්ලේ ආසාදිතයන් පිරිසක් මෙල්බර්න් නගරයෙන්

Mohamed Dilsad

Leave a Comment