විදෙස්

ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයට

(UTV| පාකිස්ථානය) – පාකිස්ථානය අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමු අභි නන්දන් ඉදිරි සතියේදි නිදහස් කිරිමට අපෙක්ෂා කරන බව එරට විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඩ් කුරේෂි විසින් අද (28) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

පාකිස්ථාන විසින් ඊයේ (28) බිම හෙලන ලද ඉන්දීය ප්‍රහාරක යානයක ගුවන් නියමුවකු වු අභි නන්දන් ඊයේ (27) එරෙහි හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත් පවතින අර්බුදය නිමා කිරිමට ඉන්දීයාවේ සහාය ලැබෙන්නේ නම් පමණක් මෙසේ ඔහු නිදහස් කිරිමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර තිබ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් හඳුනා ගන්න App එකක්

Mohamed Dilsad

සුඩාන ගුවන් යානයක් කඩා වැටී කුඩා දරුවන් ඇතුළු 18 ක් මරුට

Mohamed Dilsad

මැන්චෙස්ටර් ප්‍රහාරය බ්‍රිතාන්‍ය අගමැතිනිය හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment