විදෙස්

බ්‍රසීලයේ සිකා අවධානම ඉවතට

(උදයම්,බ්‍රසීලය)   –  සීකා වෛරස් අවදානම ඉවත් කිරීමට බ්‍රසීලය පියවර ගනී.

ඊයේ මෙලෙස එම අවධානම ඉවත් කල බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ නව වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ සියයට 95 කින් පහත වැටීම හේතුවෙනි.

පසුගිය වසරේ ඔලිම්පික් තරගාවලිය සදහා බ්‍රසීලය සූදානම් වෙමින් සිටින අවස්ථාවේ මෙම රෝගය දරුණු ලෙස පැතිර ගියේය.

සීකා වෛරසය ලොව රටවල් 30 කට පමණ පැතිරුණු අතර මේ වනවිට එය බොහෝදුරට පාලනය වී ඇති බව සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Editor O

අල්කයිඩා නායකයාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

කොරෝනා ඉරානය තුළ යළිත් හිස ඔසවයි.ලිහිල් කළ සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment