විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – ගතවූ පැය 24 ක කාලය තුළ ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් 1,396 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව එරට මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27,892 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ එරට වාර්තාවී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 881 ක් බවයි.

Related posts

තායිලන්ත මහ මැතිවරණය ලබන වසර මුල

Mohamed Dilsad

රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක්  සිය අමෙරිකානු පක්ෂය අරඹයි

Editor O

Leave a Comment