දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – අද (27) උදෑසන 6.00 අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,309 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොාට්ඨාසය සඳහන් කරයි.

එයින් පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 348 ක් බව සඳහන්.

එම කොාට්ඨාසය පැවසුවේ මේ දක්වා කාලසීමාව තුළ පුද්ගලයින් 39,875 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට පත්වූ වාහන සංඛ්‍යාව 10,257ක් බවයි.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

භාණ්ඩ ආනයනය කිරීම සීමා කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු

Mohamed Dilsad

Leave a Comment