දේශීය

භාණ්ඩ ආනයනය කිරීම සීමා කෙරේ

(UTV |කොළඹ ) –  භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇති බව රජය පවසයි.

ඒ අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර බව රජයේ කැබිනට් තොරතුරු ප්‍රකාශක රමේෂ් පතිරණ  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (02)  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදීය.

Related posts

ඩොලරය දැනෙන ලෙස වැඩිවෙයි.

Editor O

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

කොරෝනා ගැන සියළු රටවලට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment