දේශීය

රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු

(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනවාට සෞඛ්‍ය, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා මෙයට ඇතුළත් නොවෙයි.

මෙය මාස 03 ක කාලයක් සඳහා බලපැවැත් වේ.

Related posts

ගොවීන්ට බෝග වර්ග 15කට සහතික මිලක්

Mohamed Dilsad

වෙනදා තැපෑලෙන් යවපු වතු නිවාස හිමිකම් පත්‍ර, බෙදන්න ජනාධිපති ලොකු උත්සවයක් තියලා – නාමල් රාජපක්ෂ

Editor O

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 1,186 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment