විදෙස්

තායිලන්ත මහ මැතිවරණය ලබන වසර මුල

(UTV|තායිලන්තය) – තායිලන්ත මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද (11) නිවේදනය කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව 2014 වසරේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වන තහනම ද ඉවත් කර ඇති බව පැවසේ.

හිටපු අගමැති යින්ලක් ෂිනවත්‍රාගේ රජය පෙරළා දැමීමෙන් අනතුරුව පැන නැගුණු විරෝධතා හේතුවෙන් තායි හමුදා රජය එම තහංචි පනවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරානයේ ගැටුම් උග්‍රවෙයි | අන්තර්ජාලා සේවා විසන්ධි කරයි.

Editor O

කොරෝනා මැඩලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව සීමාවන්

Mohamed Dilsad

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

Mohamed Dilsad

Leave a Comment