දේශීය

පවුල් ලක්ෂ 20 කට රුපියල් 5000 දීමනාව දී අවසන් – ඉතිරි පිරිසට ලබන සඳුදා

(UTV | කොළඹ) –  පවුල් 22 , 66301 කට රුපියල් 5000 දීමනාව මේ වනවිට ලබා දී ඇතැයි සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.   

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙතෙක් රුපියල් 5000 නොලද පවුල් සඳහා එම දීමනාව ලබන සඳුදා (19) ලබාදෙන බවයි.

පවුල් කාණ්ඩ 7 ක් යටතේ එම දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Related posts

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර අධිකරණයට බාර වෙයි.

Editor O

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුව අතට

Mohamed Dilsad

වතු කම්කරුවන් වෙනුවෙන් සහන වැඩපිළිවෙල 1 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment