Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර අධිකරණයට බාර වෙයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකය.

Related posts

විදේශිකයන්ට පොලීසියෙන් සහය

Mohamed Dilsad

Vote on Account presented in Parliament

Mohamed Dilsad

සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment