දේශීය

වතු කම්කරුවන් වෙනුවෙන් සහන වැඩපිළිවෙල 1 වනදා සිට

(UTV | කොළඹ) –  දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිවීම ඇතුලු වතු කම්කරුවන් වෙනුවෙන් රජය යෝජනා කර ඇති සහන වැඩපිළිවෙල ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන්කර සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

ජනාධිපතිතුමාගේ පොරොන්දුවකට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක් ලබන මස 01 වනදා සිට සහන මිලට ලබාදෙන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දුන්නේය.

Related posts

ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ට ඇප

Editor O

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

ජනපතිගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

Mohamed Dilsad

Leave a Comment