දේශීය

නළ ජලය, අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් භාවිත කරන්න

(UTV | කොළඹ) – පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් ජල සැපයුමට බාධා මතුව ඇති බැවින් නල ජලය, අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ එළඹ ඇති උත්සව සමය නිසා ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි.

ජල මූලාශ්‍රවල ධාරිතාව පහළ බසිමින් පවතින නිසා දවසේ පැය 24 පුරාම එකම මට්ටමකින් ජලය සැපයීමට අපහසුතා පැන නැගී ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

 

Related posts

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

Mohamed Dilsad

ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.

Editor O

ත්‍රිකුණාමලය මධ්‍යම මත්ස්‍යය වෙළඳ සංකීර්ණයත් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment