දේශීයව්‍යාපාරික

ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වන කොටුවේ කුකුල් මස්

(UTV | කොළඹ) – පිටකොටුව බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බව කුකුළු මස් වෙළෙන්දන් පවසයි.    

අද දිනයේ බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල දැක්වුණේ කිලෝවක් රුපියල් 700 ක් වැනි අධික මිලකටයි.

ඔවුන් පවසන්නේ පවතින මිලට කුකුළු මස් අලෙවි කල නොහැකි නිසා තමන් සිය වෙළඳසැල් වසා දැමූ බවයි.

 

Related posts

IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක්

Editor O

දිවුලපිරියේ කාන්තාව ඇසුරු කළ පිරිසගේ PCR පරීක්‍ෂණ වාර්තා අද

Mohamed Dilsad

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කරයි

Mohamed Dilsad

Leave a Comment