දේශීය

නළ ජලය, අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් භාවිත කරන්න

(UTV | කොළඹ) – පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් ජල සැපයුමට බාධා මතුව ඇති බැවින් නල ජලය, අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ එළඹ ඇති උත්සව සමය නිසා ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි.

ජල මූලාශ්‍රවල ධාරිතාව පහළ බසිමින් පවතින නිසා දවසේ පැය 24 පුරාම එකම මට්ටමකින් ජලය සැපයීමට අපහසුතා පැන නැගී ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

 

Related posts

පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්

Mohamed Dilsad

ගුවන්තොටුපල අවට ත්‍රිරෝද රථ නියාමනයක්

Mohamed Dilsad

ගෙවුණු දිනයේ හෙරොයින් සමග සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment