Trending Newsඑසැන පුවත්දේශීය

ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.

දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි, විපක්ෂයේ හිටපු සංවිධායක සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. මාධ්‍යහමුවකදී අදහස් දක්වමින් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

“සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු සාර්ථකව සිදු වෙනවා. තරුණ තරුණියන් විශාල පිරසක් විශාල පිරිසක් ඉන්නවා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 36ක් හිටියානේ. දැන් විවේක සුවයෙන් ඉන්න අදහස් කරනවා.. අවුරුදු 36ක් කියන්නෙත් දීර්ඝ කාලයක්. අපි තරුණ කට්ටියටත් අවස්ථාව දෙන්න ඕන.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. තරුණ අයට අවස්ථාව සලසමින් දේශපාලනයෙන් සමුගන්නවා.

Related posts

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

හෙරොයින් තොගයක් සමග නාවික සාමාජිකයින් 2ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ஹேமசிறி பெர்னாண்டோ மற்றும் பூஜித் ஜயசுந்தர தொடர்ந்தும் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment