දේශීය

තවත් කොවිඩ් මරණ 5 ක්

(UTV | කොළඹ) – කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 566කි.

Related posts

අද දවසේ කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

ණය සීමාව බි. 3,397 දක්වා වැඩි කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment