ක්‍රීඩා

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රාජ්‍යතාන්ත්‍රික ක්‍රිකට් තරගය [PHOTOS]

(UTV | කොළඹ) – පාකිස්තාන ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් (27) වන සෙනසුරාදා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී.   

මේ සඳහා විවිධ මහ කොමසාරිස් සහ ජාත්‍යන්තර සංවිධානවල කණ්ඩායම් 10 ක් මෙම තරඟාවලියට සහභාගී වූහ.

තරඟාවලියේ සමාරම්භක උත්සවයට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ප්‍රමුඛ පුද්ගලයින් ඇතුළු ප්‍රමුඛ අමුත්තන් සහභාගී විය.

මෙම අවස්ථාවට දේශීය ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වූහ. පන්දුවාර 5 කින් යුත් මෙම තරගාවලියේ ශූරතාව ජාත්‍යන්තර රතු කුරුස සංගමය දිනා ගැනීමට සමත් විය.

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා විසින් පළමු හා දෙවන ස්ථාන කණ්ඩායම් සඳහා කුසලානය සහ තෙවන ස්ථානය සහ විනිසුරුවන්ට ත්‍යාග පිරිනමන ලදී.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 

No description available.

 

No description available.

 

 

 

Related posts

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට මැතිව්ස් අවශ්‍යමයි – සංගක්කාර

Mohamed Dilsad

දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලියෙන් ඉවතට – අසිත සංචිතයට

Editor O

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙටයි

Mohamed Dilsad

Leave a Comment