ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

(UTV| කොළඹ) – පාලක මණ්ඩලයේ නිල අවසරයකින් තොරව විදේශ සංචාරයකට එක්වීම නිසා ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ් හට තරඟ තහනමක් පැනවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ

විදෙස් පුවත් සේවා කියා සිටියේ එබැවින් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තුව දින නියමයකින් තොරව අත්හිටුවා ඇති බවත්ය.

ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසා සිටින්නේ පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාවේදී විනය නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවකට එරෙහිවද ඔහුව විනය කමිටුව හමුවේ කැඳවීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉදිරි මාසවලදී රටවල් 3 ක් නවසීලන්තයේ සංචාරයකට සැරසේ

Mohamed Dilsad

සුරියවැවට IPL තරඟ ගේන්න හේතුව

Mohamed Dilsad

ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

Mohamed Dilsad

Leave a Comment