ව්‍යාපාරික

සංචාරක ක්ෂේත්‍රයට නව ප්‍රතිපත්තියක්

(UTV| කොළඹ) – නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සැකසීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර ඇත.  

මේ අනුව ”තිරසර සංවර්ධනයක් සඳහා වූ සංචාරක ව්‍යාපාරයක්” යන්න තේමා කොට ගනිමින් නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

මෙරට සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැංවීම සඳහා මේ ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීම සිදු කරනු ලබයි.

 

Related posts

රුපියල් මිලියන 46,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා

Mohamed Dilsad

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීමක්.

Mohamed Dilsad

මෙරට සීනි මිල වැඩිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment