ව්‍යාපාරික

මෙරට සීනි මිල වැඩිවන ලකුණු

(UTV | කොළඹ) – 2020 ජනවාරි මාසයේ අග භාගය වන විට මෙරට සීනි මිල ඉහළ යා හැකි බව වාර්තා වෙයි.

ඒ ලෝක වෙළඳපොළේ සීනි මිල ඉහළ යාම හේතුවෙන් වන අතර එහි සීනි ටොන් එකක තොග මිල ඇමරිකානු ඩොලර් 400 ක අගයක් ගෙන තිබේ

එය පසුගිය කාලයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 25ත්, 30ත් අතර අගය වැඩිවීමක් ලෙස දැක්වේ.

Related posts

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවේ අවධානය

Editor O

දේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක්

Mohamed Dilsad

Leave a Comment