දේශීය

රවි ඇතුළු පිරිස රිමාන්ඩ් බන්ධනාගාරයට

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 

ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පී සී අර් පරීක්ෂණයෙන් ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරුවීම නිසා  රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

 

Related posts

එක රටක් එක නීතියක් බලකාය​ට නව සාමාජිකයින් තිදෙනෙක්

Mohamed Dilsad

IMF විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ 6 දෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment