දේශීය

එක රටක් එක නීතියක් බලකාය​ට නව සාමාජිකයින් තිදෙනෙක්

(UTV | කොළඹ) – එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර ඇත.

මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී ති​බේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ නියමයන් ද පහත පරිදි සංශෝධනය කිරීමකට ලක් කර ඇති බවද අදාළ නව ගැසට් පත්‍රයේ දැක්වෙයි.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

රට පුරා කොරෝනා රෝගීන් වාර්තා වන හැටි(CHART)

Mohamed Dilsad

අලව්වේ නායයෑමක් – හෙදියක් මරුට

Mohamed Dilsad

Leave a Comment