දේශීය

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර

(UTV | කොළඹ) – රටේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් එම පවුල්වලට සහන සැළසීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින් සළසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් පවුල්වල සාමාජිකයන්ට අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය.

Related posts

විෂ දුමාරයක් නිසා 10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක්

Mohamed Dilsad

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ පනස් දහසක්…?

Editor O

Leave a Comment