දේශීය

රවි ඇතුළු පිරිස රිමාන්ඩ් බන්ධනාගාරයට

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 

ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පී සී අර් පරීක්ෂණයෙන් ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරුවීම නිසා  රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

 

Related posts

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

Mohamed Dilsad

ඉන්ධන මිල බැස්සුවොත් ආහාර මිලත් බස්සනවා

Mohamed Dilsad

උණුසුම් කාළගුණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment