දේශීයප්‍රමුඛ පුවත 1

එජාපයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමක් අද

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

නව සන්ධානයකින් මහ මැතිවරණය සඳහා තරග වැදීමට සූදානම් වුවත් ලකුණ සම්බන්ධයෙන් තවදුරටත් අර්බුධයක් පවතින බැවින් , ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී ලකුණ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

Related posts

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

Mohamed Dilsad

රිෂාඩ්⁣ බදියුදීන්, සෞඛ්‍ය ඇමතිගෙන් කළ ඉල්ලීම

Editor O

නව ජනාධිපති ලේකම්වරක් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment