ක්‍රීඩාදේශීය

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා, ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහු මෙම තීරණය සඳහන් ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇත්තේ පසුගිය සතියේදීයි.

Related posts

අද නව ආසාදිතයින් 354 දෙනෙක්

Mohamed Dilsad

සිමෙන්ති මිල තවත් ඉහලට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment