දේශීය

අද සහ හෙට විදුලි කප්පාදුවක් නැහැ

(UTV | කොළඹ) – අද සහ හෙට දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 2,000 ක් පමණ මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලබාදී ඇති බවයි.

ඒ, සපුගස්කන්ද බලාගාරයට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට දැවිතෙල් මෙට්‍රික් ටොන් දහස බැගින්.

එවන් පසුබිමක් තුළ සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුවී නොමැති බවයි විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

Related posts

සමගි ජන සන්ධානයේ දේශපාලන න්‍යාය පත්‍රය වර්ථමානයටත්, අනාගතයටත් වළංගුයි – ඩලස් අලහප්පෙරුම

Editor O

මෙරට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින් ගණන ඉහළට

Mohamed Dilsad

පළාත් පාලන කෙටුම්පත කතානායක විසින් සහතික කරයි.

Editor O

Leave a Comment