ගොසිප්

නූලෙන් බේරුණු ලෝක බලවතා [VIDEO]

(UTV | ඇමරිකාව) – අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් ගුවන් යානය වෙත පියගැටපෙළ නගින විට ඇද වැටීමට ලක්විය.  

අවස්ථා කිහිපයකදී ඇද වැටුනත් අමෙරිකානු ජනාධිපතිවරයා හැකි ඉක්මනින් යලි නැගිට පඩි පෙළ නැග යන අයුරු දක්නට ලැබුණි.

පසුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු සඳහන් කලේ ජනාධිපතිවරයා සියයට සියයක්ම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

 

Related posts

හලාවත කඩොලාන ආශ්‍රිතව පරිසර සංහාරයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ගැන තීරණය අද PCR වාර්තාවල ප්‍රතිඵලවලින් පසුව

Mohamed Dilsad

රෝහිතගේ පූසා අතුරුදන්..

Mohamed Dilsad

Leave a Comment