දේශීය

කළුබෝවිල රෝහලේ 6 දෙනෙකුටත් කොරෝනා

(UTV |කොළඹ) – කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඉන් පසුව එම රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද ඊයේ (24) තාවකාලිකව වසා  දමා ඇත.

මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බව කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Related posts

ජල බවුසරයකට යට වී කුඩා දරුවෙක් මරුට

Mohamed Dilsad

දුම්රියත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment