දේශීය

දුම්රියත් ප්‍රමාද වෙයි

(UTV | කොළඹ) – කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය ජනතාවට දැනුම් දෙයි.

විදුලිය විසන්ධිවීමත් සමග දුම්රිය සංඥා පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එම ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.

Related posts

ලබන වසරේ මහ බැංකුවට නව බැංකු පනතක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානයේ බුදු පිළිමය ඉවත් කිරීමේ උත්සාහයක් ⁣නිසා උණුසුම් තත්ත්වයක්..!

Editor O

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ

Mohamed Dilsad

Leave a Comment