දේශීය

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිරු කාන්තාවක් අත්අඩංගුවට

කොරෝනා පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් හැවිරිදි  වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය

Mohamed Dilsad

ජල හා විදුලි දෝෂවලට විසදුම් ලබාදීමට විශේෂ සේවාවක්

Mohamed Dilsad

මහා මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම අවසන්

Mohamed Dilsad

Leave a Comment