දේශීය

ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ සියලුම පුද්ගලයින් සිය වාසස්ථානවල රැදී සිටිය යුතු අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමි වන බවයි.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන අයට නිසි අවබෝධයක් නැහැ – මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි

Editor O

එලොව පොල් පෙන්නමින් අහසට ළං වූ පොල් මිල

Editor O

අන්තර් පළාත් සංචරණ සීමා ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment