දේශීය

විනෝද චාරිකා යාම තහනම්

(UTV|කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට විනෝද ගමන් ,වන්දනා චාරිකා, සහ සංචාරක ගමන් තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.

රට තුළ පවතින තත්ත්වය සලකා මෙම පියවර ගෙන ඇති අතර මෙම තහනම ඉවත් වන දිනය නැවත දැනුම් දෙනු ඇත.

Related posts

රිය අනතුරු 05කින් පුද්ගලයන් 05 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්ධන ණය තේවලින් ගෙවයි.

Editor O

බටලන්ද කොමිෂමේ විවාදය අද

Editor O

Leave a Comment