දේශීය

ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක වන වේලාව ඉරිදට දන්වයි

(UTV | කොළඹ) – ලබන සඳුදා (23) පෙරවරු ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22  ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන තිබේ.

Related posts

ටවුන්හෝල් අවට ප්‍රදේශයේ දැඩි තදබදයක්

Mohamed Dilsad

උද්ධමනය පහළ ට

Editor O

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

Editor O

Leave a Comment