දේශීය

ටවුන්හෝල් අවට ප්‍රදේශයේ දැඩි තදබදයක්

(UTV | කොළඹ) – 72 වන නිදහස් පෙරහුරුව හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

මෙවර නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ජල පාරිභෝගිකයින් ට දැනුම්දීමක්

Mohamed Dilsad

පරාටේ නීතියට හිමි වූ සහන කාලය දීර්ඝ කෙරේ

Editor O

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

Mohamed Dilsad

Leave a Comment