දේශීය

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

(UTV | කොළඹ) – ඔක්තෝම්බර් පළමුවැනිදා සිට රට විවෘත කළද සීමාවන් රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

පෙර පරිදිම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇදැරි නීතිය පැනවීම මේ අනුව දිගටම සිදු වනු ඇත.

1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට නියමිත අතර විවහා මංගල උත්සව, අවමගල්‍ය උත්සව සහ ජනතාව එක්විය හැකි ක්‍රියා කාරකම් රැසකට ඉන් දැඩි සීමා පැනවෙනු ඇත.

Related posts

ගැසට් නොකළ ඖෂධවල මිල 20%කින් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

Editor O

කොළඹ මාර්ගයක බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment