දේශීය

කොළඹ මාර්ගයක බස් වර්ජනයක්

මාර්ග අංක 145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන තවත් බස්රථ සේවා දෙකක් ඒකාබද්ධ කිරීමට විරෝධය පළ කරමින් එම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්ය.

 

වර්ජනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය – සීමා මාලකය අතර ධාවනය වන බස්රථයක සේවකයෙක් මෙලෙස අදහස් පළ කළේය.

 

“අද දින 145 මාර්ගයේ කිසිම බස් රථයක් දුවන්නේ නැහැ. දුවන්නේ නැත්තේ මේ 260යි 155යි ඒකා බද්ධව දුවන කතරන්දරයකට මූලිකව. මේකට විසඳුමක් දෙනතුරු අපි ධාවනය කරන්නේන නැහැ.”

Related posts

කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විශේෂ ගුවන් යානයකින් දිවයිනට

Mohamed Dilsad

ඝාතක පුතා කොටුවෙයි

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment