අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම හිටපු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ, පාතාල නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ තමාට තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් ගොනු කිරීම සම්බන්ධයෙනි.
