Trending Newsඑසැන පුවත්දේශීයඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට by Editor OJuly 29, 2025July 29, 2025098 Share0 ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිෂම විසින්, අද (29) අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.